27th March 2025 18:10:04 Hours
ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) බ්‍රිගේඩියර් පරිපාලක සහ නිල නිවාස ලෙස බ්‍රිගේඩියර් එම් එන් ජේ පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මාර්තු 20 වන දින උතුම් තෙරුවන් සරණින් වැඩ භාර ගන්නා ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් නව පත්වීමේ රාජකාරි භාරගැනීම පිළිබඳව අලුතින් පත් කරන ලද බ්‍රිගේඩියර් පරිපාලක සහ නිල නිවාස වෙත සිය සුබ පැතුම් පළ කළහ.