29th July 2024 12:53:28 Hours
14 වන පාබල සේනාංකය විසින් 2024 මා ර් තු 5 වන දින 6 වන බලඇණි ගජබා රෙජිමේන්තු පරිශ්‍රයේ දී 'සියලු නිලධාරි සෙසු නිල සුහද හමුවක් ' පවත්වන ලදී.
14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූ.එස්.පී ගේ උපදෙස් මත සහ අණදෙන නියෝජ්‍ය ජෙනරාල් ගේ අධීක්ෂණය යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී.
142 වන බලසේනාවේ බලසේනාධිපති, 144 පාබල බලසේනාවේ බලසේනාධිපති, අනෙකුත් සියලු බලඇණිවල සියලුම අණදෙන නිලධාරීන් සහ 14 වන පාබල සේනාංකයේ සියලුම නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.