03rd July 2024 15:52:47 Hours
‘Fortress Events International Institute’ සහ ‘Southern Province Dharmapala Parapura’ සංවිධානය විසින් 2024 පෙබරවාරි මස 29 දින සංවිධානය කරනු ලැබූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා 2 (සෙව්) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.එන්.එල්.එල්. ද සිල්වා ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
මෙම වැඩසටහන සඳහා 2 (සෙව්) ගැමුණු හේවා බලකායේ සෙසුනිලයන් 15 දෙනෙකු සිය ශ්රම දායකත්වය ලබාදුන්හ.