Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th January 2024 23:46:24 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) නව ප්‍රධාන සිවිල් සමිබන්ධීකරණ නිලධාරි රාජකාරි ආරම්භ කරයි

ආරක්‍ෂක සේනා (බටහිර) නව ප්‍රධාන සිවිල් සමිබන්ධීකරණ නිලධාරි වශයෙන් කර්නල් ආර්එච්එස්පීකේ පෙරේරා ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි 11 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.

රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව නව පත්වීම් ලද ප්‍රධාන සිවිල් සමිබන්ධිකරණ නිලධාරි ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ආරක්‍ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුබ පැතුම් එක් කරන ලදී.