Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

25th October 2023 16:24:33 Hours

නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ජනමාධ්‍ය) රාජකාරි භාර ගනී

ආරක්‍ෂක සේනා (බටහිර) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ජනමාධ්‍ය) වශයෙන් මේජර් ඊ එස් එච් ටී ආරියසේන ශ්‍රිලයුපොහේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිණි 2023 ඔක්තෝබර් 23 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.

රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව නව පත්වීම් ලද ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ජනමාධ්‍ය) ජ්‍යෙෂ්ඨ නිලධාරිණි වෙත ආරක්‍ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුබ පැතුම් එක් කරන ලදී.