Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th October 2023 12:50:57 Hours

61 පාබල සේනාංකයේ භට පිරිස් විසින් තවත් ප්‍රජා සත්කාරයක්

පසුගිය දිනවල පැවති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අපවිත්‍ර වී තිබු ගලබඩ ප්‍රජා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය පිරිසිදු කිරීම සඳහා 61 වන පාබල සේනාංකයට අයත් 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් 2023 ඔක්තෝම්බර් 17 වන දින සිය ශ්‍ර ම දායකත්වය ලබාදී ඇත.

මෙහිදී 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් ඒ ජේ එන් රණසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩිසි යන ජ්‍යෙජෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු හි භට පිරිස් සහභාගී විය.