Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th October 2023 12:50:24 Hours

ආරක්ෂක සේනා (බටහිර) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (මනෝවිද්‍යාත්මක මෙහෙයුම්) රාජකාරි ආරම්භ කරයි

ආරක්ෂක සේනා (බටහිර) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (මනෝවිද්‍යාත්මක මෙහෙයුම්) වශයෙන් ලුතිතන් කර්නල් සී එස් සේරසිංහ යුඒස්පී ශ්‍රිලංසිරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ඔක්තෝබර් 16 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.

රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව නව පත්වීම් ලද ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (මනෝවිද්‍යාත්මක මෙහෙයුම්) ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ආරක්ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුබ පැතුම් එක් කරන ලදී.