Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th October 2023 12:25:46 Hours

5 ශ්‍රේණියේ ශිශ්‍යත්ව විභාගයට පෙනී සිටින ගංවතුරින් විපතට පත් සිසුන් හට හමුදා සහාය

මෙවර 5 ශ්‍රෙණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින ගංවතුර තත්වය හේතුවෙන් විපතට පත් මදුරන්කුලිය සිංහල විද්‍යාලයේ සිසුන් 178 දෙනෙකු සඳහා යුද්ධ හමුදා භට පිරිස් විසින් විභාගයට මුහුණ දී සදහා අවශ්‍ය පහසුකම් සපයන ලදී.