Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

29th September 2023 10:10:57 Hours

ශ්‍රි ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී තුමන් 61 පාබල සේනාමුලස්ථානයේ සේනාකාධිපති තුමන්ව හමුවේ

ශ්‍රි ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සී.එල් ගොඩකන්ද යන ජ්යෙුෂ්ඨ නිලධාරි තුමන් 61 වන සේනාංකයේ මේජර් ජෙනරාල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්.එස්.පී යූ.එස්.පී එන්.ඩී.සී යන ජ්යෙ ෂ්ඨ නිලධාරි තුමන් 2023.09.26 වන දින සේනාංකාධිපත් නිළ කාර්යාලයේදි හමුවිය.

මේහිදි " 61 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් සංචාරයේ නිරත වූ ශ්රීි ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී තුමන් සමඟ ද්විපාර්ශ්වික සහයෝගය සහ සමිබන්ධිකරනය පිළිබඳ පොදු කරුණු අදහස් හුවමාරු කර ගන්නා ලදී.