Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

05th September 2023 12:17:28 Hours

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගාල්ල දිස්ත්‍රික් ලේකම් හමුවෙයි

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් ලෙස වැඩ භාර ගත් මේජර් ජෙනරාල් ආර්.ඒ.ජේ.එන්.රණසිංහ ආ ර් එස්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් 2023 අගෝස්තු 29 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා නිල කා ර් යාලයේදී හමුවිය.

මෙම හමුවීමේදී ප්‍රදේශයට අදාලව යුද්ධ හමුදා සහ සිවිල් ආයතන පිළිබද සම්බන්ධිකරණය පිළිබද වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කරන ලදි.