Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th June 2023 08:30:00 Hours

ආරක්ෂක සේනා (බටහිර) නව කර්නල් සමිබණ්ධිකරන (සෙවි ) තනතුරෙහි රාජකාරි භාර ගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) නව ක ර් නල් සමිබණ්ධිකරන (සෙවි) තනතුර සදහා පත්වූ ක ර් නල් ඩබ්ලිව් පී කේ එච් පතිරණ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් 2023 ජුනි 08 වන දින සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී.

නව ක ර් නල් සමිබණ්ධිකරන (සෙව්) තනතුරට පත්වූ ජ්‍යෙෂ්ඨ නිළධාරි රාජකාරි භාර ගැනීමෙන් පසු ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සිය සුබ පැතුම් එක් කළහ.