Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th April 2023 09:31:00 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් භටපිරිස් තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට දායකත්වය ලබාදෙයි

සමුද්‍රිය පරිසර ආරක්ෂා අධිකාරිය මාතර දිස්ත්‍රික් කාර්යාලය මගින් සංවිධානය කල වෙරළ හා කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 61 වන පාබල බළප්‍රදේශයෙහි ස්ථාපිත 3 (සෙව්) ගැමුණු හේවා බළඇණිය වෙත අයත් යුධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් හා සම්පත් බැංකුව, වැලිගම බේ, ඩයිව් සෙන්ටර් සහ නාරා ප්‍රාදේශිය කේෂත්‍ර මධ්‍යස්ථානයෙහි අනුග්‍රහකත්වයෙන් 2023 අප්‍රේල් 10 වන දින වැලිගම කප්පරතොට වෙරළ ප්‍රදේශයේදී පවත්වන ලදී.