Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:15:31 Hours

ආරක්ෂක සෙනා (බටහිර) වෙත අයත් යුද්ධ හමුදා සෙබළුන් ගොඩේවත්ත විහාරස්ථානයේ 'ශ්‍රමදාන' වැඩසටහනක්

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනාවට යටතේ ස්ථාපිත 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියට අයත් භටපිරිස් ගොඩේවත්ත විහාරස්ථානයේ බෝධිය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් 2023 මාර්තු මස 15 වන දින ක්‍රියාත්මක කිරීමට දායකවිය.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ මඟපෙන්වීම යටතේ 613 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ සහ 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරී තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ 'ශ්‍රමදාන' වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර ප්‍රදේශයේ සිවිල් වැසියන්ද භටපිරිස් සමග මෙම උදාර කර්තව්‍ය සඳහා එක්විය.