Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th December 2022 15:31:15 Hours

යුද්ධ හමුදා භටපිරිස් ලේ දන්දිමේ වැඩසටහනක් සදහා තම දායකත්වය ලබා දෙයි

2022 දෙසැම්බර් 06 වන දින කොළඔ රාජකීය විද්‍යාලීය පාසල් පරිශ්‍රයේ දී රාජකීය විද්‍යාලයීය රතු කුරුස සමාජය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් සදහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ රාජකාරි කරනු ලබන භටපිරිස් ලේ පරිත්‍යාග කිරීම සදහා සහභාගි විය.

මෙම ලේ දන්දිමේ වැඩසටහන සදහා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකු පමණ සහභාගිවි ඇත.