Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th November 2022 13:34:20 Hours

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් හමුවෙයි

61 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් තම තනතුරේ වැඩභාර ගැනිමෙන් අනතුරුව දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ යන රාජ්‍ය නිලධාරින් හමුවක් 2022 නොවැම්බර් 24 වන දින සිදුකර ඇත.

මෙහිදි ගාල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සහ සිවිල් සම්බන්ධීකරණ කටයුතු ආදි කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන ලදි.