Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th July 2022 14:25:28 Hours

යුද්ධ හමුදා නිළ ඇදුමට ඒහා ගිය මිනිසත්කම

පස්යාල නගරයේ කුලී නිවසක ජිවත්වුනු මවක් සහ ඇගේ ආබාධ ඒකම පුතා නිවස් අයිතිකරු විසින් නිවසින් බැහැර කිරිමේන් අතතුරුව අවතන් වු ඒම මව සහ පුතා නිටුටඹුව මහජන ක්‍රීඩාංගණයේ තාවකාලීකව සතියකට ආසන්න කාලයක් රැදී සිටි ඇත.

පසුව මෙම පුවත සැලවීමත් සමග නිහාල් පැෂන් ආයතනයේ අධිපති නිහාල් මහතා සහ ඒක්සත් වෙළද සමාගමේ සභාපතිගේ මුදල් අනුග්‍රහය මත 6 වන කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරිගේ උපදෙස් පරිදි නිට්ටඹුව පිහිටි (IOC) පිරවුම්හල් වෙතින් ඉන්ධන ලබාගෙන 2022.07.06 වන දින සවස ගාල්ල පොද්දල පිහිටි ඒම කාන්තාවගේ මහගෙදර වෙත යෑවීමට කටයුතු සිදුකර ඇත. මෙවැනි උතුම් ක්‍රියාවන් ජාතියක් වශයෙන් අප විසින් අගය කළ යුතුය.