Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

15th June 2022 15:41:51 Hours

මිනිසත්කම කියාදුන් රණවිරැවා

3 (සෙව්) ගැමුණු හේවා බළඇණිය මාතර නගර මධ්‍යයෙහි පිහිටා ඇති බවත් ඒකකයේ සුභසාධක වෙළද සැල වෙත පැමිණි පාසල් ගුරුවරයෙකුගේ මුදල් පසුමිබියක් වෙළද සැලේ හි බිම වැටි තිබි අතර, ඒම මුදල් පසුමිබිය අයිතිකරු හට ලබාදෙන ලදි .

2022.05.23 දින 3 (සෙව්) ගැමුණු හේවා බළඇණි කදවුරු පරිශ්‍රයේ ඇති ඒකක සුභසාධක වෙළද සැල වෙත පැමිණි පාසල් ගුරුවරයෙකු වන අගුණේගොඩ, නැහුන්ගම, අකුරැස්ස යන ලිපිනයේ පදිංචි බන්දුල දිසානායක යන අයගේ මුදල් පසුමිබිය ඔහු වාඩිවි සිටි ස්ථානයේ බිම වැටි තිබි ඇති අතර, ඒම වෙළද සැලේ සේවය කරනු ලැබු ලා/කෝ විතාරණ කොනොනි විසින් ඒම මුදල් පසුබිය අහුලා ඒහි තිබු දුරකථන අංකයට ඇමතුමක් ගෙන පසුමිබියේ අයිතිකරු හට දැනුමිදි ඔහු වෙළද සැල වෙත ගෙන්වා පසුමිබියේ අයිතිකරු වන බන්දුල දිසානායක යන ගුරු මහතා වෙත පිරිනමා ඇත. තවද ඒ වන විටත් පසුමිබියේ රැ. 183000.00 ක වටිනා මුදල් කල හැකි ප්‍රේශණපතක් සහ මුදලින් රැ.41300.00ක මුදලක් තිබි ඇත. පසුව තත් කොනොනි විසින් ඔහුට පවසා සිටියේ මහත්තයෝ මිට පස්සේ ඔබගේ වටිනා සේවල් ගැන සැලකිලිමත්වන්න ඔබට වාගේම මටද දරු දෙදෙනෙක් හා බිරිදක් ඇති බවත් ඔබගේ මුදල් රැගෙන ගොස් මා දරුවන් හා බිරිද සමග භුක්තිවිදිම ඵලක් නොමැති බවත් මම ඔබ උනේනමි මටත් ඔබට දැනේනාවු දුක දැනේනවා මහත්තයෝ යැයි පවසා ඒම ගුරුවරයා පිටත්කර යවා ඇත.

ඒබැවින් එම උතුමි ක්‍රියාව වර්ණලාභි ඒකකයක් වන 3 (සෙවි) ගැහේබ ඒකකයේත් අභිමානවත් ගැමුණුහේවා රෙජිමේන්තුවෙත් සමස්ථ යුද්ධ හමුදාවෙත් කිර්තිනාමය ඉතා ඉහල මටිටමකට ගෙන ඒමට හැකිවුවා මෙන්ම මේවැනි ශ්‍රේෂ්ඨ රණවිරුවන් සමස්ථ යුද්ධ හමුදාවටත් රටටත් ආශිර්වාදයකි.