Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

06th April 2022 11:57:50 Hours

’හරිත දැයක් ජාතික ව්‍යාපෘතිය සදහා ආසේමු (බටහිර) තම දායකත්වය ලබා දෙයි

’අපේ ගෙවත්තෙන් පටන් ගනිමු තේමාව යටතේ ඉඩමි අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන ’හරිත දැයක් ජාතික ගෙවතුවගා ව්‍යාපෘතියට සමගාමීව 2022.03.29 වන දින කොස් පැළ කිහිපයක් ආසේමු(බටහිර) කදවුරු පරිශ්‍රයේ සිටුවන ලදි.

මෙම වැඩසටහන ආසේමු(බටහිර) ආඥාපති තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කල අතර මේ සදහා ආසේමු (බටහිර) රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි /නිලධාරි /සෙසු නිලයින් සහභාගී විය.