Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th March 2022 18:46:44 Hours

දනවිකන්ද කෑරගල ප්‍රදේශයේ ඇති වු ගින්න නිවා දැමිමට යුධ හමුදාවේ සහය

14 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ අධික්ෂණය යටතේ 141 පාබල බළසේනාව යටතේ ස්ථාපිත 8 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භටපිරිස් 2022 මාර්තු මස 09 වන දින පස්වරැවේ කෑරගල දනවිකන්ද ප්‍රදේශයේ වේගයෙන් පැතිරගිය ගින්නක් මැඩපැවැත්විම සදහා තම සහය ලබා දෙන ලදි.

8 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ නිලධාරි දෙදනෙකු සහ සෙසු නිලයින් 40 දෙනකු එම ස්ථානයට ගොස් ගින්න මැඩපැවැත්විමට සමත් වුහ.

මෙම ගින්නෙන් අක්කර 02 ක පමණ කැලෑබද ප්‍රදේශයක් විනාශ වි ඇත.