Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th April 2025 07:28:52 Hours

“CLEAN SRI LANKA” වැඩසටහනට සමගාමිව දැනුවත් කිරිමේ වැඩසටහනක් පැවැත්විම

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් යන තේමාව යටතේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද “CLEAN SRI LANKA” වැඩසටහනට සමගාමිව දැනුවත් කිරිමේ වැඩසටහනක් යුහමු ව්‍යපෘති කළමණාකරණ ඒකක දේශණ ශාලාවේදි 144 පාබල බසේමු සිවිල් සමබන්ධිකරණ නිලධාරිගේ උපදේශකත්වයෙන් 2025.04.04 වන දින පැවැත්වු අතර, වැඩසටහන සදහා 144 පාබල බලසේනා මුලස්තානය, 2 ශ්‍රිලයුපුබ, 10 ශ්‍රිලංජාආබමු භටපිරිස් හි සහභාගිත්වයෙන් වැඩසටහන සාර්ථකව පවත්වන ලදි.