Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th June 2025 14:26:08 Hours

ලේ දන්දිමේ වැඩසටහන් පැවැත්විම

මව්බිමේ සාමය උදෙසා ජිවිත කැපකල ශ්‍රි ලාංකිකයන් සිහිකිරිමේ වැඩසටහනට සමගාමීව 141 වන පාබල බලසේනා මූලස්ථානයේ හා යටතේ පාලනය වන ඒකකයන් හි නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් රාගම ශික්ෂණ රෝහලේ රුධිර මධ්‍යස්ථානය හා එක්ව 2025 ජුනි 17 වන දින බලසේනා පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මානුෂීය සේවය සහ ප්‍රජා සුභසාධනය සඳහා ඔවුන්ගේ කැපවීම පිළිබිඹු කරමින් නිලධාරින් පස්දෙනෙකු හා සෙසුනිලයින් අනුහයදෙනෙකු යුද්ධ හමුදා සාමාජිකයින් මේ සදහා සහභාගී වන ලදී.