Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

16th December 2022 16:31:36 Hours

යුධ හමුදාව වෙතින් තවත් සමාජ සත්කාරක වැඩසටහනකට තම දායකත්වය ලබාදෙයි

මීගොඩ ආයුර්වේද රෝහලේ වැඩබලන රෝහල් අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 142 පාබල බලසේනාවට අයත් 15 වන ඩ්‍රෝන රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් භටපිරිසක් 2022 දෙසැම්බර් 15 වන දින ඒම රෝහල් පිරිසිදු කිරිමේ වැඩසටහනක් සදහා දායක වි ඇත.

මෙම වැඩසටහන ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් මත 142 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ පුර්ණ ‍‍‍‍‍‍‍අධික්ෂණය යටතේ සිදු කර ඇත.