Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th June 2022 08:27:24 Hours

යුධ හමුදා භට පිරිස් ලේ දන්දිමේ වැඩසටහනක් සදහා තම දායකත්වය ලබා දෙයි

මීගමුව OKI international school වෙතින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් සදහා 141 පාබල බලසේනාවේ යුධ හමුදා භටපිරිස් 2022 ජුනි 13 වන දින සහභාගි විය.

මෙම වැඩසටහන පවත්වා ගෙන යාම සදහා නාරාහේන්පිට ලේ බැංකුවේ වෛද්‍යවරුන් සහ හෙදියන් සහ යුද්ධ හමුදා භටපිරිස් තම සහයෝගය ලබා දුන් අතර, රැධිරය පරිත්‍යාගය කිරිම සදහා යුධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකු පමණ තම දායකත්වය ලබාදෙන ලදී.