Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th August 2022 14:53:09 Hours

යුද්ධ හමුදා සෙබලුන් ගිනක් මැඩපැවැත්විම සදහා තම දායකත්වය ලබාදෙයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 143 පාබල බලසේනා බලප්‍රදේශයට අයත් පුත්තලම සිරිමිබිඅඩිය ප්‍රදේශයේ 2022.08.07 දින පුද්ගලික ඉඩමක ඇතිවු ගින්නක් මැඩපැවැත්විම සදහා 16 වන ගජබා රෙජිමේන්තුවට අයත් භටපිරිස් විසින් දායකත්වය ලබාදෙන ලදි.

ඒ අනුව මෙම ගින්න පාලනය කිරිම සදහා 16 වන ගජබා රෙජිමේන්තුවට අයත් 00X 20 ක භටපිරිසක් සමග නාවික හමුදා භටපිරිස් මෙන්ම ප්‍රදේශයේ සිවිල් ජනතාවද මේ සදහා සහයෝගය ලබාදෙන ලද අතර, මෙම ගින්න හේතුවෙන් අක්කර 15 ක පමණ භුමි ප්‍රදේශයක් විනාශ වි ඇත.