31st July 2024 16:56:41 Hours
14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූ.එස්.පී ගේ මගපෙන්වීම යටතේ සේනාංකයේ 13 වන සංවත්සරයට සමගාමිව මරණයට කැපවි සිටින වැස්සියෙකු මුදාගෙන ඇත.
මෙම ක්රියාව 14 වන පාබල සේනාංකයේ සහ බලඇණිවල සියලුම නිලයන්ගේ විශිෂ්ට දායකත්වයෙන් සිදු කරන ලදි.