Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th June 2025 10:14:24 Hours

බලංගොඩ - රජවක මධ්‍ය මහා විද්‍යාලයේ කඩා වැටුණු ගස් ඉවත් කිරීම සඳහා සහාය ලබා දීම

අයහපත් කාලගුණික තත්ත්වයන් සහ තද සුළං හේතුවෙන් බලංගොඩ රජවක මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි සහ අවට ප්‍රදේශවලට හානි සිදුවි ඇති අතර, ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) තුමන්ගේ උපදෙස් සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ අධීක්‍ෂණය යටතේ, 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහන කටයුතු සඳහා බලංගොඩ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සහාය දැක්වීමට අනුයුක්ත කර ඇත.