Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th July 2025 09:27:04 Hours

බදාදා පුහුණු දින වැඩසටහනට සමගාමීව අන්තර්ජාල සුදුව පිළිබඳ දේශනයක් පැවැත්විම

ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ බදාදා පුහුණු දින වැඩසටහනට සමගාමීව 2025 ජුලි මස 02 දින 1 ශ්‍රිලයුයුබ දේශන ශාලාවේදී “අන්තර්ජාල සුදුව” පිළිබඳ විශේෂ දේශනයක් ජනමාධ්‍ය හා මවිමෙ අම රාජකාරි කරනු ලබන මේජර් එම්අයි මරික්කාර් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පවත්වන ලදි.

මෙම පුහුණු වැඩසටහන සඳහා ආසේමු (බටහිර) යටතේ රාජකාරි කරනු ලබන නිලධාරින් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 80 දෙනෙකු සහභාගිවූහ.