Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

05th June 2025 11:04:54 Hours

පිළියන්දල ප්‍රදේශයේ ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා හමුදා භට පිරිස් සහාය වේ

2025 ජුනි 4 වන දින පිළියන්දල බෝකුන්දර හන්දිය අසල පිහිටි දෙව්මිණි දැව ගබඩාවේ ගින්නක් ඇති වු අතර, සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබුණු වහාම, 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ භට පිරිස් කණ්ඩායම් දෙකක්, ගින්න පාලනය කිරීම සහය විය.