Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th June 2025 10:00:43 Hours

නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (මනෝවිද්‍යා මෙහෙයුම්) රාජකාරි භාර ගනී

ලුතිනන් කර්නල් ඩී ඒ කේ පලිහේන ගැමුණු හේවා බලඇණිය 2025 ජුනි 09 වන දින සුභ මොහොතින් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (මනෝවිද්‍යා මෙහෙයුම්) ලෙස වැඩ භාර ගත්තේය.

නව පත්වීමේ රාජකාරි භාරගැනීම පිළිබඳව ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සිය සුභ පැතුම් එක් කළහ.