Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th March 2026 10:12:55 Hours

ගල්මුරුවේ දරුවන් සමඟ 78 වන නිදහස් දින සැමරුම

78 වන ජාතික නිදහස් දිනය සැමරීම සඳහා 57 වන පාබල සේනාංකයේ 7 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් ගල්මුරුවේ පිහිටි වෘත්තීය පුහුණු ආයතනයේදී ප්‍රජා සුභසාධන වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩ සටහනේ කොටසක් ලෙස ආයතනයේ රැකවරණය සහ පුහුණුව ලබන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 18 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබා දෙන ලද අතර, 7 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියාගේ අධීක්ෂණය යටතේ විනෝදාස්වාද උත්සවයක් සංවිධානය කරන ලදී.