Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st May 2022 13:06:59 Hours

ඉන්ධනහල් අසල රැඳී සිටින සිවිල් ජනතාව වෙත යුද්ධ හමුදාවෙන් පිසු ආහාර

වැලිපැන්න ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටින මහජනතාව වෙත 2022.05.24 දින පස්වරැවේ පිසු ආහාර (කොස්) ලබාදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර , ඒම වැඩසටහන 2022.05.25 දින පස්වරැවේ දි පැලවත්ත ප්‍රදේශයේදි ක්‍රියාත්මක කරන ලදි .

මේ සදහා 612 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් පරිදි 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බළකායේ අණදෙන නිලධාරී විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.