27th September 2024 14:49:18 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) විසින් 2024 සැප්තැම්බර් මස 04 වන බදාදා දින 4 වන ශ්රිලංකා කාලතුවක්කු හමුදාවේ දේශන ශාලාවේදීහිදි බදාදා දින පුහුණු වැඩසටහන අදාලව ලුතිනන් කර්නල් ඒ.එම්.ටි.ඒ.බි අරම්පත් යන ජේෂ්ඨ නිලධාරියා විසින් යුද්ධ හමුදා නිතිය සහ සිව්ල් නිතිය පිළිබද දේශණයක් පවත්වනු ලදී.
මෙම දේශණය සඳහා නිලධාරීන් 13 දෙනෙකු සහ සෙසු නිලයින් 136 දෙනෙකු සහභාගිවිය.