17th June 2025 12:17:20 Hours
බ්‍රිගේඩියර් එච් ඒ එම් ප්‍රේමරත්න එන්ඩීසී පීඑස්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධරි 2025 ජුනි 11 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) භකාස අණසක ආඥාපති වශයෙන් රාජකාරි භාර ගන්නා ලදී.
නව පත්වීමේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නව පත්වීම් ලද ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) භකාස අණසක ආඥාපති තුමන් වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුභ පැතුම් පිරිනැමූහ
.