Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

29th September 2023 10:03:20 Hours

ආරක්ෂරක සේනා (බටහිර) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (ක්‍රියාන්විත) රාජකාරි ආරම්භ කරයි

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (ක්‍රියාන්විත) වශයෙන් මේජර් එම් එච් එච් ජයසිරි ශ්‍රීලපාහ යන ජෙ ්‍යෂ්ඨ නිලධාරි 2023 සැප්තැම්බර් 22 වන දින සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.