Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:00:25 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව කර්නල් සම්බන්ධිකරණ තනතුරේ රාජකාරි ආරම්භ කරයි

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව කර්නල් සම්බන්ධිකරණ වශයෙන් කර්නල් එල් ඒ මෙන්ඩිස් ජ්‍යෙෂ්ඨ නිලධාරි වශයෙන් 2023පෙබරවාරි මස 21 වන දින සුභ මොහොතින් නව තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.

මෙම අවස්ථාව සදහා සහභාගිවු ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් නව තනතුරේ රාජකාරී ආරම්භ කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත සිය සුභ පැතුම් එක් කලහ.