Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th April 2023 11:27:17 Hours

ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) නව කර්නල් සම්බන්ධීකරණ (සෙව්) සුභ මොහොතින් රාජකාරි අරඹයි

ලුතිනන් කර්නල් එස්එම්ජි සෝමතිලක ගරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023.04.24 වන දින සුභ මොහොතින් ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) නව කර්නල් සම්බන්ධීකරණ (සෙව්) ලෙස තම තනතුරෙහි වැඩභාර ගන්නා ලදී.