Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:01:47 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් භට පිරිස් මත්තේගොඩ විද්‍යාදීප මහා විද්‍යාල‍ෙය් පුහුණුවිම් සදහා සහාය වෙති

ආරක්‍ෂක සේනා (බටහිර) වෙත අයත් 14 වන පාබල සේනාංකය යටතේ පිහිටි 142 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 15 ඩ්‍රෝන ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තු‍වේ භටපිරිස් සහභාගිත්වයෙන් බප/හෝ/මත්තේගොඩ විද්‍යාදීප මහා විද්‍යාලයේ ඉල්ලිමකට අනුව 2023 පෙබරවාරි 20 වන දින සිට 22 දින දක්වා 2023 වාර්ෂික පාසැල් ක්‍රීඩා උළෙලට සමගාමීව පාසැල් සිසුන් සඳහා ආචාර පෙළපාලි පුහුණුව සඳහා සහය දැක්විය.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරල් ඩී ඒමි කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම්ආර්එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 142 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ අදික්ෂණය යටතේ මෙම භටපිරිස් සහය ලබා දී ඇත.