Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

01st June 2023 16:00:09 Hours

ආරක්ෂක සේනා (බටහිර) නව මාණ්ඩලික නිලධාරි 1 (පාලන) තනතුරෙහි වැඩභාර ගනී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) නව මාණ්ඩලික නිලධාරි 1 (පාලන) ලෙස ලුතිනන් කර්නල් එස් එම් පී එස් සමරසිංහ ආර්එස්පී යුඑස්පී ශ්‍රීලංසිරෙ (නි/65087) යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 මැයි මස 31 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.

නව පත්වීමේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නව පත්වීම් ලද මාණ්ඩලික නිලධාරී 1 (පාලන) තුමන් වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුභ පැතුම් පිරිනැමූහ.