Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th June 2023 15:50:00 Hours

ආරක්ෂක සේනා (බටහිර) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) තනතුරෙහි වැඩභාර ගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) ලෙස බ්‍රිගේඩියර් එච්එම්එස්අයි සෙනරත් යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 ජුනි මස 14 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.

නව පත්වීමේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නව පත්වීම් ලද බ්‍රිගේඩියර් (පාලන/භකාස) තුමන් වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුභ පැතුම් පිරිනැමූහ.