Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd December 2023 12:49:51 Hours

ආරක්ෂක සේනා (බටහිර) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) තනතුරෙහි රාජකාරි භාරගනී.

ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) ලෙස බ්‍රිගේඩියර් ආර් ඩී සලේ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 දෙසැම්බර් 7 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.

නව පත්වීමේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නව පත්වීම් ලද බ්‍රිගේඩියර් (පාලන/භකාස) තුමන් වෙත ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුභ පැතුම් පිරිනැමූහ.