Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

04th October 2023 09:38:41 Hours

ආරක්ෂක සේනා (බටහිර) නව කර්නල් පාලන/භකාස රාජකාරි ආරම්භ කරයි

ආරක්ෂක සේනා (බටහිර) නව කර්නල් පාලන/භකාස වශයෙන් කර්නල් ජීටීසී මදුරාවල යුඑස්පී කිව්එල්සීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ඔක්තෝබර් 02 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.

රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව නව පත්වීම් ලද කර්නල් පාලන/භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ආරක්ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුබ පැතුම් එක් කරන ලදී.