Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th August 2023 15:51:34 Hours

ආරක්ෂක සේනා (බටහිර) නව ක ර් නල් (ප්‍රමානි) තනතුරෙහි වැඩභාර ගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) නව ක ර් නල් (ප්‍රමානි) ලෙස ක ර් නල් එස්.ඩබිලිව්.පි.එම්.එච්.ආර් සේනාධීර ආර් ඩබිලිව්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 අගෝස්තු 03 වන දින උතුම් තෙරුවන් සරණින් වැඩ භාර ගන්නා ලදී.

නව පත්වීමේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නව පත්වීම් ලද ක ර් නල් (ප්‍රමානි) තුමන් වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුභ පැතුම් පිරිනැමූහ.