Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd December 2023 12:46:00 Hours

ආගමික කටයුතුත්තක් සඳහා යුද්ධ හමුදා ශ්‍රම දායකත්වය

144 පාබල බලසේනා මුලස්ථාන බළප්‍රදේශයට අයත් බත්තරමුල්ල ජයවඩනගම මෛත්‍රී ධර්මායථන විහාරයේ කඨීන පිංකම සිදුකර ගැනිම සදහා විහාරස්ථානය අවට පිරිසිදු කිරිමට සහ තීන්ත ආලේපනය කිරිම සඳහා 2023 නොවැමිබර් මස 25 සහ 26 දිනයන්හි සිය ශ්‍රම දායකත්වය ලබා දී ඇත.

මෙම වැඩසටහන ආසේමු(බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් මත 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ මගපෙන්වීම අනුව 144 පාබල බලසේනවේ බලසේනාධිපති තුමාගේ අධීක්ෂණයෙන් 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව වෙතින් පස් දෙනෙකුගෙන් යුත් භට පිරිස් ප්‍රමාණයක් සහභාගී කරවන ලදී.