24th March 2026 09:36:08 Hours
78 වන ජාතික නිදහස් දිනය සැමරීම සඳහා, 611 පාබල බලසේනාව සහ 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමඟ එක්ව 2026 පෙබරවාරි 4 වන දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේධානන්ද වැඩිහිටි නිවාසයේ පදිංචිකරුවන්ට දිවා ආහාරය ලබා දිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
සියලුම පදිංචිකරුවන්ට දිවා ආහාරයක් පිරිනමන ලද අතර වැඩිහිටියන්ට ප්‍රීතිය ගෙන දෙන විනෝදාස්වාද වැඩසටහනක්ද ද සංවිධානය කරන ලදී.