Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th October 2023 12:04:52 Hours

74 වන යුද්ධ හමුදා දිනයට සමගාමිව කැළණි රජමහා විහාරය අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමදාවට වසර 74 ක් සපිරීම නිමිත්තෙන් යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව සර්ව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සිදු කරනු ලබන වැඩසටහන් මාලාව ය‍ටතේ 144 පාබල බලසේනා මුලස්ථාන බළසේනාධිපති තුමාගේ මගපෙන්වීමෙන් 2(සෙව්) ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි තුමාගේ අධීක්ෂණය යටතේ 144 පාබල බළසේනා මුලස්ථාන බළප්‍රදේශයේ පිහිටි කැළණි රජමහා විහාරය අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2(සෙව්) ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨපිරිස් සහභාගිත්වයෙන් 2023.10.10 දින 1030 පැයට සිදු කරන ලදී.