Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

16th October 2023 15:51:48 Hours

61 පාබල සේනාංකයේ භටපිරිස් ආපදා සහන මෙහෙයුම් සඳහා දායකත්වය දක්වයි

ආරක්ෂකක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මගපෙන්වීම මත සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ පූර්ණ අධීක්ෂ ණය යටතේ 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 2 (සෙව්) ගැමුණු හේවා බළකායෙහි භට පිරිස් මෙම මෙහෙයුමට සම්බන්ධ වී ඇත.

මෙම මෙහෙයුමට පුද්ගලයින් ප්‍රවාහනය කිරීම, වැටී ඇති ගස් හා සුන්බුන් ඉවත් කිරීම, ගෘහාශ්‍රීත ද්‍රව්‍ය , නිවාස සහ ගොඩනැගිලි ආරක්ෂා කිරීමට සහය වීම සහ ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ද ව්‍යවසනයෙන් බේරීම සඳහා රාජ්‍ය ආයතනවල සහ සිවිල් වැසියන් සදහා සහය වීමට භට පිරිස් දැඩි කැපවීමෙන් ක්‍රියා කරනු ලබයි.