Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st January 2024 18:47:03 Hours

61 පාබල සේනාංකයේ නව නියෝජ්‍ය සේනාංකාධිපති තනතුරෙහි රාජකාරි ආරම්භ කරයි.

61 වන පාබල සේනාංකයේ නව නියෝජ්‍ය සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්එල්එස් දයාවංශ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි 18 වන දින එම සේනාංක මුලස්ථානයේදී නිල වශයෙන් සිය රාජකාරි ආරම්භ කරන ලදී.

නව පත්වීම් ලද නියෝජ්‍ය සේනාංකාධිපති තුමන්ව සේනාංක කාර්ය මණ්ඩලය විසින් උණුසුම් පිළිගැනීමකින් අනතුරුව සාමිප්‍රදායික ආගමික වතාවත් සිදුකරමින් සිය රාජකාරි භාර ගන්නා ලදී.