Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

11th February 2024 16:53:34 Hours

61 පාබල සේනාංකයෙහි නවතමයෙන් ඉදිකරනු ලැබූ නිවාඩු බංගලාවක් සහ සෙසු නිලයින් සදහා භඨ නිවාසයක් විවෘත කරයි

61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේඑන් රණසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩිසි විසින් එම සේනාංකයේ නවතමයෙන් ඉදිකරන ලද නිවාඩු බංගලාව සහ සෙසු නිලයින්ගේ භඨ නිවාසය විවෘත කිරීමේ උත්සවය 2024 පෙබරවාරි මස 02 වන දින පවත්වා ඇත.

එම උත්සවය සදහා එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගි වූහ.