Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st May 2022 13:20:05 Hours

2022 ලුතිතන් සිට කපිතන් දක්වා නිල උසස් කිරිමේ විභාගය සදහා පෙනී සිටින නිලධාරින් / නිලධාරිණින් හට පුනරීක්ෂණ පාඨමාලාවක්

2022 ජුනි 13 සිට පැවැත්විමට නියමිත ලුතිතන් සිට කපිතන් දක්වා නිල උසස් කිරිමේ විභාගය සදහා පෙනී සිටින නිලධාරින් / නිලධාරිණින් හට පුනරීක්ෂණ පාඨමාලාවක් ඉංජිනේරු බලකා රෙජිමෙන්තු මධ්‍යස්ථානයේදී 2022 මැයි මස 30 වන දින සිට 2022 ජුනි මස 03 දක්වා පවත්වනු ලබයි.

මෙහි ආරමිභක දේශණය සදහා ආසේමු (බටහිර) කර්නල් සමිබන්ධිකරණ ඒආර්ඩබිලිවිසි අසුරසිංහ ආර්ඩබිලිවිපි ආර්ඒස්පි යුඒස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා විසින් සිදුකල අතර, අයදුමිකරුවන් 60 වැඩි සංඛ්‍යාවක් මෙම පුනරික්ෂණ පාඨමාලාව සදහා සහභාගී වි ඇත.