Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd July 2024 15:52:47 Hours

2 (සෙව්) ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි දායකත්වයෙන් ගාලු කොටුව වෙරළ තීරය පිරිසිදු කරයි

‘Fortress Events International Institute’ සහ ‘Southern Province Dharmapala Parapura’ සංවිධානය විසින් 2024 පෙබරවාරි මස 29 දින සංවිධානය කරනු ලැබූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා 2 (සෙව්) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.එන්.එල්.එල්. ද සිල්වා ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

මෙම වැඩසටහන සඳහා 2 (සෙව්) ගැමුණු හේවා බලකායේ සෙසුනිලයන් 15 දෙනෙකු සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.